Intel 11th Gen
 
Notifications
Clear all

Intel 11th Gen

1 Posts
2 Users
0 Reactions
241 Views
0
Topic starter

Intel i5 11th Gen 11600k Processor ekata b560m chip set eke Motherboard ekakin full performance ganna badwak nadda gaming live streaming waladi...Z590 wage motherboard ekakta yanna budget ekak nattnm B560m board ekakenuth e performance eka cpu ekata ganna help ekak wenwada...

1 Answer
0

B560 motherboard එක්ක ඒ cpu එකේ උපරිම stock performance ගන්න පුළුවන්. හැබැයි Z590 motherboard වගේ overclock කරන්න බැහැ.

හැබැයි සෑම B560 motherboard එකම සමාන performance නැහැ, හොදට reviews බලලා cpu එකට අවම 125 watt (no power limit) දෙන්න පුළුවන් එකක් තෝරාගන්න.

Share: