Integrated Graphics...
 
Notifications
Clear all

Integrated Graphics on ASUS TUF B550M-Plus

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

AMD Ryzen 5 5600X PC Build එකක් කරන්න ඉන්නේ... Motherboard එක ASUS TUF Gaming B550M-Plus WiFi... GPU එකක් ගන්න ඉන්නේ පස්සේ... මේ Processor එක සහ Motherboard එකෙන් Integrated Graphics (Onboard VGA) වලින් ටික දවසක් PC එක Use කරන්න බැරිද, GPU එකක් පස්සේ ගන්නකම්...?

(5600G එකේ Cache Memory එක අඩු නිසා 5600X එක Pre Order කරලා තියෙන්නේ...)

1 Answer
0

5600X එකේ built-graphics නැහැ, ඒ නිසා අනිවාරෙන් graphic card එකක් අවශ්‍යයි display output එකක් ගන්න.

Share: