[Ikmanin Reply Plea...
 
Notifications
Clear all

[Ikmanin Reply Please]

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

Intel i5 10th gen processer එකකින් 16GB Ram එක්ක premiere pro latest version lag නොවී පාවිච්චි කරන්න පුලුවන්ද , edit කරන ගමන් preview එක එහෙම හොදට බලාගන්න පුලුවන්ද  cc 2018,2019,2020 වගේ ඒවා

1 Answer
0

Preview එක Lag නොවී බලාගන්නනම් graphic card එකක් ගන්න එක හොදයි.(Nvidia)

 

GTX 1650 එකක් ඇති.

Share: