i9 9900k Processor ...
 
Notifications
Clear all

i9 9900k Processor එකට ගැළපෙන Cooler එක මොකක්ද?

1 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

Cooler Master ML240 L
Cooler Master ML240 L V2
මේ දෙකම හොඳද නැත්නම් වෙන Cooler එකකට යන්නද?
තව Recommended කරන්න පුළුවන් Cooler තියේ නම් කියන්න

1 Answer
0

Cooler Master ML240 L V2 එක ප්‍රශ්නයක් නැහැ 

Share: