i7 vs i5 for Gaming
 
Notifications
Clear all

i7 vs i5 for Gaming

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

මේක තමා දැනට තියන එක.

Core2Duo E8400, GT 440 GDDR5 512MB,  6GB DDR2, 1280 x 1024 resolution,

මට upgrade එකකට යන්න ඕන.ලොකු Budget එකක් නැහැ.

i7 920  or  i5 3470

මොකක්ද ගන්න හොඳ?

GTA 5, වගේ ගේම් 20-30 fps වලින් ගහන්න සහ 720p Basic Video Edditing පුරුදු වෙන්න තමයි පාවිච්චි කරන්නෙ.

Graphic Card එක මොකක්ද ගන්න හොද? 550ti ඇති වෙයිද?නැත්නම් GTX 660 or 750ti or RX570 එකකට යන්නද?

1 Answer
0

i5 3470 එකේ performance වැඩි සහ i7 920 එක තරම් පරණ නැ, එ  නිසා i5 3470 එකට යන්න. 720p video editing වලට මෙක ප්‍රමාණවත්.

දැනට 8gb ram ප්‍රමාණවත්, පස්සේ එක 16gb කරන්න.

Graphic cards එකකට RX 570 එකේ තමයි performance වැඩිම, හැබැයි ඔයාගේ budget එක මදි නම් GTX 660 හො GTX 750ti එක ගන්න බලන්න. GTA V ගහන්න පුළුවන්.

 

Share: