i7 how many cores
 
Notifications
Clear all

i7 how many cores

1 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

i7 prosseser ඔක්කොම 4cores da?

1 Answer
0

i7 ඔකොම 4 cores නෙමෙයි.

ඔයාට අවශ්‍ය cpu එකෙ නම google search කරන්න, එතකොට එනවා intel website එකෙන් එකට අදාල විස්තර. එ ark.intel.com website එකෙන් පුලුවන් cpu එකෙ core ගාන සහ අනෙක් විස්තර දැන ගන්න.

AMD cpu වලටත් එහෙමයි, එතනදී amd official website එකට ගිහින් බලන්න.

Share: