Notifications
Clear all

I7 9th gen F

2 Posts
3 Users
0 Reactions
203 Views
0
Topic starter

i7 9th gen F Prossers ලංකාවේ තියෙනවද කොහෙන්ද ගන්න පුළුවන් ? එහෙම නැත්තම්  i7 F  price එකට අඩු rtx 2060 s card එකක් ගහන පුළුවන්  bottleneck වෙන්නේ නැති ryzen Prosessers  කියන්න.

2 Answers
0

Nanotek, Gamestreet, Barclays, Winsofft, Redline වගේ ශොප් වල වෙබ් සයිට් වලට ගිහින් බලන්න.මිල එහෙමත් campare කරගන්න පුලුවන් එතකොට.

Ryzen 3600x එක ගොඩක් දුරට bottleneck වෙන එකක් නෑ.ඒත් ඒක තීරනය වෙන්නෙ ඔයා play කරන ගේම්ස් අනුව.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

0

මේ දවස් ටිකේ සමහර computer shops වල CPUs වෙනම විකුණන්නේ නැ. ගන්නවා නම් motherboard,ram, cpu එක්ක full system ගන්න ඔනි.

මෙක තව ටිකක් කල් ගිහිල්ලා corona ප්‍රශ්නය හරි ගිහිල්ලා, ලංකාවට අලුත් computer parts stock ආවම හරි යයි.

RTX 2060 super එකකට ryzen 3600 එකක් ප්‍රමාණවත් 1080p gaming වලට. i7 9th gen එකකුත් ගොඩක් හොදයී, හැබැයි එච්චර වියදම් කරන්න ඔනි නැ.

Share: