i7 7700k & i5 9400
 
Notifications
Clear all

i7 7700k & i5 9400

3 Posts
2 Users
0 Reactions
230 Views
0
Topic starter

i7 7700k vs i5 9400 mokadda hodama?

3 Answers
0

i7 7700K එක 4 core 8 thread, i5 9400 එක 6core 6 thread. 77000K එකෙ base සහ boost clocks වැඩි.

Performance අතින් බැලුවාහම 7700K vs 9400

  • 7700K එකෙ single core performance වැඩි
  • Multicore core performance අතින් cpu දෙක සමානයි

එ නිසා 7700K එක හොදයි 9400 එකට වඩා. තව 7700K එක overclocking support කරන motherboard එකක් හරහා overclock කරොත් මීටත් වඩා performance ගන්න පුලුවන්.

0
Topic starter

i7 7700k eka gtx 1060 ekath ekka bottleneck weida?

0

i7 7700K එකට gtx 1080ti/rtx 2080 එකක් දක්වා වගෙ දාන්න පුලුවන්. GTX 1060 එක gpu bottleneck වෙනවා 7700k එක්ක. GTX 1060 එකට 4core i5 එකක් තිබ්බත් ඇති.

දැන් ඔයා i7 7700k එක ගත්තොත් තියෙන වාසිය පස්සෙ දවසක graphic card එක upgrade කරද්දී cpu එක upgrade කරන්න ඔනි නැති වෙයි.

Share: