i7 7700 & gtx 1060 ...
 
Notifications
Clear all

i7 7700 & gtx 1060 bottleneck

1 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

mata danaganna one i7 7700 prossesor eka gtx 1060 6gb (ram 8gb) ekath ekka kochara durata bottleneck wenawada kiyala saha me deka danata tiyana games normal wage play karanna atida?

1 Answer
0

i7 7700 එක හොඳ cpu එකක් gaming වලට.

cpu එක පොඩක් bottleneck වෙයි gtx 1060 graphic card එක නිසා. i7 7700 එකට gtx 1080/rtx 2070 එකක් උනත් handle කරන්න පුලුවන්.

ඔයාට පුලුවන් නම් i5 cpu එකක් ඇරං උතුරු වෙන සල්ලි වලින් gtx 1070 එකක් ගන්න බලන්න.

එහෙම කරන්න බැරිනම් i7700 එකයි gtx 1060 එකයි ගන්න, පස්සෙ දවසක cpu එක මාරු නොකර gtx 1080 එකට වගෙ upgrade කරන්න.

GTX 1060 එකෙ දැනට තියෙන ඔකොම games play කරන්න පුලුවන්, හැබැයි ගොඩක් graphic වැඩි games වල පොඩක් graphic settings අඩු කරන්න වෙයි.

Share: