i7 4790 ඇයි H81 mot...
 
Notifications
Clear all

i7 4790 ඇයි H81 motherboard වැඩ කරන්⁣නෙනැත්තෙ

1 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter

i7 4790 motherboard වලට ඇයි h81 වැඩ කරන්නෙ නැත්තෙ ඒකට හරියන්නෙ මොනවගෙ ⁣motherboard ද H81 හරිට හදාගන්න විදියක් තියේද

1 Answer
0

මචන් එහෙම වැඩ නොකරන්න විදිහක් නෑ.. උබේ මොකක් හරි component එකක් වැඩ කරන්නෙ නැතුව ඇති.. බෝඩ් එක හරි රැම් එක හරි තමා වැඩ නොකරනව ඇත්තේ.. ඔයාගෙ විස්තර ටික දාන්න.. ඔයාම බඩු අරන් බිල්ඩ් එක කලාද...??

Share: