I7 10700K VS RYZEN ...
 
Notifications
Clear all

I7 10700K VS RYZEN 7 3800X

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Gaming වලට මේ processors දෙකෙන් හොදම මොකක්ද?

1 Answer
0
Quote from chamuparu on October 5, 2020, 11:25 am

Gaming වලට මේ processors දෙකෙන් හොදම මොකක්ද?

දෙකම එක හා සමාන performance තියෙන්නෙ .

ඔයාට ryzen එකක් ගත්තොත් pcie gen 4.0 support  එක හම්බෙනව ඒත් intel එකට තාම ඒක නෑ,
තව budget කරල බලන්න price to performance වැඩිම එක ගන්න. මතක ඇතුව intel z series board එකක් ගන්න මොකද K series processor එකක් නිසා oc support කරන්නෙ z series ඒවට විතරයි.
ryzen වලත් x series හා B550 වලට තමයි pciegen 4 support තියෙන්නෙ පුලුවන්නම් x series එකක් ගන්න බලන්න ඒක හොදයි ryzen යනවනම්

Share: