Notifications
Clear all

i5 processor

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

2018 saha issrahata ena aluth games wala graphics ulrta dala play karanna core i5 7500 wage processor ekak athida madida?

1 Answer
0

දැන් PC එකක් හදනවනම් 8th gen i3 එකකට යන එක හොදයි. 7th gen අවුරුද්දක් පරණයි. පස්සෙ 8th gen i5 එකකට මාරුවෙන්න ලේසියි. 2019 දි 9th gen normal line up එක ආවම 8th gen CPU අඩුවට හොයාගන්න පුලුවන් වෙයි

Share: