Notifications
Clear all

I5 cpu

1 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

Core i5 6600 cpu එකට ගැලපෙන gaming motherboard 1ක් කියන්නකො.

1 Answer
0

H110, B150 වගේ board එකකට යන්න B150 එක අනිකට වඩා හොදයි. ඉතින් බලල අවශ්‍ය කරන ports තියෙන එකක් ගන්න. Z series යන්න එපා මොකද processor එක lock (overclock කරන්න බැරි) නිසා

Share: