i5 9400 & 2400mhz r...
 
Notifications
Clear all

i5 9400 & 2400mhz ram

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

i5 9400 prossesor ekath ekka ddr4 8gb 2400mhz ram module ekak use karanna puluwanda?

1 Answer
0

ඔව්, i5 9400 එකට 2400mhz 8gb ram වැඩ කනවා.

මං recommend කරන්නෙ 2666mhz ram, ගොඩක් වෙලාවට 2400mhz ram වල ගානටම 2666mhz ram හොයාගන්න පුලුවන්.

Ram speed එක වැඩි වෙද්දී cpu එකෙ performance පොඩක් වැඩි වෙනවා. හැබැයි ඔයාගෙ motherboard එක support කරන්න උපරිම ram speed එකට වඩා වැඩි speed ram දන්න එපා.

Share: