Notifications
Clear all

i5 7400

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

i5 7400 processor එකකින් RTX card එකක් bottleneck එකක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්ද....???

1 Answer
0

Botllenekවෙනවද කියන එක තීරනය වෙන්නෙ ප්ලේ කරන ගේම්ස් අනුව.ඒත් මම recomand කරනව 9th gen Processor එකකට යන්න.

Share: