Notifications
Clear all

i5 7400

2 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

1. i5 7400 heavy gaming වලට ප්‍රමාණවත්ද....??

2. i5 7400 processor එකකින්

H110 mb එකකදි ගන්න පුලුවන් performance වලට වඩා වැඩි performance B250 mb එකකදි ගන්න පුලුවන්ද...???

3. i5 7400 oc කරන්න බැරි නිසා z270 mb එකක් දාන එකේ තේරුමක් නැද්ද....???

2 Answers
0

පලවෙනි දේ තමයි දැන ගන්න ඕනෙ gaming කරනවනම් heavy gaming ලොකු fps rate එකක් එක්ක හොද vga එකක් ඕනෙ වෙනව ඉතින් සමාන්‍යෙන්  rtx 2070 super හෝ කලින්  yr එකේ ආපු 1080ti එකක් උනත් ප්‍රමානවත් ඒ වගේ card එකකට ගියොත් මරු මොකද. ඉන්පස්සේ ඒකත් එක්ක bottleneck නොවෙන cpu එකක් ගන්න ඕනෙ සමාන්‍යෙන් 7400  එක නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද 4 cores 4 thread එකක්නෙ දැනට ඇවිත් තියෙන games වලට වශ්‍ය cpu power එකක් දෙන්න පුලුවන් වෙයි ඒත් මම නම් කියන්නෙ අලුත් එකකට යන්න කියල මොකද දැන් 9th gen එකත් ඇවිත් තියෙන නිසා 7th gen වගේ එකකට යන එකනම් ටිකක් අපරාද.

ඔයා කියුව වගේ z series එකකට යන එකනම් අපරාදෙ. මොකද OC කරන්න බැරි නිසා. motherboard එකකින් කරන්නෙ pc එකේ අවශ්‍ය උපාන්ග සම්බන්ද කරන එක ඉතින් ඒකෙන් speed එකට මුකුත් ඩෙයක් කරන්නෙ නෑ ඔයාට අවශ්‍ය slots ports තියෙනවනම් H series එකකට ගියාට කමක් නෑ ඒත් m.2 port එහෙම නැතිවෙයි H series එකේ

0
Topic starter

ඔව් අයියෙ, මේකෙ M.2 slot එකක් නෑ.මට දැනට sata ssd එකක් තියනවා.ඒත් nvme එකකට යන්න හිතන් ඉන්නෙ...

මං ගාව දැනට තියෙන්නෙ 7th gen i5 එක

මං එහෙම ඇහුවෙ මේක තව ටිකක් upgrade කරන එකේ තේරුමක් නැතිවෙයිද කියල heavy gaming කරන්න බැරි නම්...

ඒ කියන්නෙ අයියෙ මේ cpu RTX card එකක් උනත් bottleneck එකක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්ද...???

Share: