I5 4590 >x 1060 3...
 
Notifications
Clear all

I5 4590 &gtx 1060 3gb bottneck

2 Posts
3 Users
0 Reactions
129 Views
0
Topic starter

Mata දැනගන්න  one i5 4590 prossesor ekai gtx 1060 3gb version ekai bottneck වෙනවාද kiyala..) (ram 12gb)

2 Answers
0

1080p resolution එකේදී GTA V, FarCry 5 වගේ games වල i5 4590 එකෙන් cpu bottleneck එකක් එනවා.

ඔයාට i7 4770 එකකට upgrade කරන්න පුලුවන් නම් එ bottleneck එක අඩු කරගන්න පුලුවන්.

https://youtu.be/v0xyjp5O2tY

https://youtu.be/9ujoOIMGy9A

 

0

Oyata me processors tikath try karala balanna puluwan

Share: