i5 4570 vs Ryzen 1s...
 
Notifications
Clear all

i5 4570 vs Ryzen 1st Gen

0 Posts
1 Users
0 Reactions
80 Views
0
Topic starter

මම භාවිතා කල පරිගණකයක් මිලට ගැනීමට බලාපොරොත්තු වෙනවා තව ටික දවසකින්.

ගන්න බල‍ාපොරාත්තු වෙන්නේ intel Core i5 - 4570 processor එක සහිත පරිගණකයක්. නමුත් මම දැක්කා තවත් ආයතනයකින් AMD Ryzen R5 1600 CPU එකක් සහිත පරිගණකයක් ඒ හා සමාන මිලකටම තියෙනවා.

මට පැහැදිලි කර දෙන්න පුලුවන්ද i5 4570 එකට යන එක හොදයිද නැත්නම් මේ කියපු Ryzen R5 1600 එකට යන එක හොදයිද කියල.

මම මේ පරිගණකය ගන්නේ ගොඩක්ම VMware ESXi, HyperV වැනි virtualization සම්බන්ධ වැඩ කරන්න පමණයි. Gaming කරන්නේ නැත.

මීට කලින් AMD cpu එකක් භාවිතා කර නැති නිසා මේකෙන් මගේ වැඩ කරගත හැකි වෙයිද කියල සැකයක් තියෙනවා. මම ගොඩක් Forums වල දැක්කා පොඩි පොඩි ප්‍රශ්න ඇවිල්ලා තිබුනා Ryzen එක්ක ලොකුවට virtualize කරද්දි..

 

Share: