i5 - 4570 vs i5 - 3...
 
Notifications
Clear all

i5 - 4570 vs i5 - 3470

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

i5 - 4570 vs i5 - 3470

Me processor 2 athare loku wanasak tiyanwada?

Gawana ganata loku wanasak tiyanwada ( seconded hand ) i5 - 4570 processor ake ?

Gaming walata me dakn wada hoda performs akak tiyanne mokeda ?

 

1 Answer
0

i5 4570 එකයි i5 3470 ගොඩක් සමන cpu දෙකක්, හැබැයි i5 4570 එක චුට්ටක් හොදයි i5 3470 එකට වඩා.

මෙ benchmarks ටික බලන්න

https://youtu.be/US_n_vvaIbw

https://youtu.be/gKeCIRIZlt4

ගොඩක් games වල cpu දෙක අතර fps දෙක තුනක වෙනසක් තියෙන්නේ.

එ නිසා මෙ cpu දෙකෙන් අඩුවට හොයාගන්න පුලුවන් cpu එක ගන්න. එ වගෙම motherboard වල prices ගැනත් සැලකිලිමත් වෙන්න.

Share: