Notifications
Clear all

i5 4570

1 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

i5 4570

16gb ram (8 , 4 , 2 , 2 )

RT 580 8gb

me pc ake danata tiyana onama game ekak gahanna puluwan weida

mama me pc aka build kara gannada

1 Answer
0

මේකෙ ප්‍රශ්නයක් එන්නෙ processor එකේ මොකද processor එක 4ත් gen වෙන නිසා ඒකට එන ram modules නම් DDR3 ඒව ඒත් ddr3 කිය්න්නෙ දැනර production එකේ නැති ram type එකක් ඉතින් පස්සෙ කාලෙකදි ඔයාට ram එකක් මාරු කරන්න එහෙම උනොත් හොයන්න්න ටිකක් අමාරු වෙන්න පුලුවන්. ඒක නිසා පුලුවන්නම් DDR4 ramදාන්න පුලුවන් board එකක් එක්ක 4 cores processor එකක් දාල හදන්න බලන්න. ram ටිකත් වෙනස් කරන්න වෙයි DDR4 වලට එන speed එකකට

Share: