I5 3rd gen VS I7 1s...
 
Notifications
Clear all

I5 3rd gen VS I7 1st gen

2 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

හොදම ප්‍රොසෙසර් එක මොකක්ද මේ දෙකෙන්.I5 3rd gen VS I7 1st gen

2 Answers
0

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i7-950-vs-Intel-Core-i5-3470/617vs2771

okata anuwanam i5 3rd gen eka hodai

0

Intel i7, i5 කිව්වාම එක cpu එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. i7 1st generation ගත්තාම

  • i7 940
  • i7 950
  • i7 960

කියලා cpu කීපයක්ම තියෙනවා i7 branding යටතේ.

i5 3rd generation වලත්

  • i5 3350
  • i5 3450
  • i5 3570

වගෙ cpu කීපයකම තියෙනවා.

ඔයාට cpu දෙකක් අතර හොඳ එක බලන්න හරියටම cpu වල model numbers හරියට ඔනි.

ඔයාගෙ i5 3rd gen vs i7 1st gen ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයා බලපු i5 cpu එක සහ i7 cpu එකෙ model number  එවන්න.

Share: