i5 3rd gen VS i3 3r...
 
Notifications
Clear all

i5 3rd gen VS i3 3rd gen VS i3 4th gen

1 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

මේ 3න් මොකක්ද හොඳ gaming වලට හා අනික් වැඩ වලට

1 Answer
0

i3 වල 3rd සහ 4th gen cpu ඔකොම 2-core 4-thread cpu, i5 3rd gen වල  4-cores සහ 4-thread. අද කලේ ගොඩක් games multi core/thread වලට optimize කරලා තියෙන නිසා මං recommend කරන්නෙ අනිවාර්යයෙන් i5 cpu එකක් ගන්න කියලා. වැඩි පුර තියෙන cores දෙකෙන් ලොකු වෙනසක් වෙයි අලුත් games play කරද්දී.

Share: