i5 3rd gen Gaming
 
Notifications
Clear all

i5 3rd gen Gaming

1 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter
core i5 3470 & mainboard
4gb gskill x2
rx580 radeon vga 4gb
550w psu
මේ ටික යූස් කරලා gaming pc එකක් හැදුවොත් warzone ගහන්න පුලුවන් කිය්ලා වීඩියෝ තිබ්බා YT. But බොට්ල්නෙක් වෙයිද CPU eka.
1 Answer
0

පොඩි Bottleneck එකක් වෙයි කියලා හිතෙනවා CPU එකෙන්. ඒත් Bottleneck එක රඳාපවතින්නේ ගොඩක් වෙලාවට ගහන Game එක අනුව ඉතින් ගහලම තමා බලන්න වෙන්නේ Bottleneck වෙනවද නැද්ද කියන එක.

මේක බලන්නකෝ :-

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

...........................................................................................

Share: