I5 3rd gen 3470 pro...
 
Notifications
Clear all

I5 3rd gen 3470 processor akata gelapena mother board aka mokadda?

2 Posts
3 Users
0 Reactions
115 Views
0
Topic starter

I5 3rd gen 3470 processor akata gelapena mother board aka mokadda?

2 Answers
0

B75 එක ගොඩක් හොදයි.

H61/ H67 කියන බෝඩ්  එහෙමත් සපෝට් කරනව.

0

k series එකක් නොවෙන නිසා Z අකුරෙන් පටන්ගන්න ඒවට යන්න එපා @senuka-x කියන ඒව හොදයි එක එක ඒවල ports හා features වෙනස් ඒවල features බලල තමන්ට ගැලපෙන එකක් තෝරගන්න

Share: