I5 3470 vs I5 4570
 
Notifications
Clear all

I5 3470 vs I5 4570

4 Posts
4 Users
0 Reactions
194 Views
0
Topic starter

Adobe premiere pro , aftereffects and blender  වගේ softwares වල වැඩ කරද්දී  I5 3470 vs i5 4570 ලොකු performance වෙනසක් තියෙනවා ද ?second hand price වෙනස 7000 ක් විතර වෙනවා. ඒකට සාදාරනයක් වෙනවාද i5 3470 ට වඩා i5 4570 එකෙන්

4 Answers
0

ටිකක් වෙනසක් තියේවි Adobe Softwear වල වැඩ කරද්දි නම්. හැබැයි වැඩිපුර 7000 වියදම් කරන්න තරම් දෙයක් නෑ මම හිතන්නෙ.

0
Quote from Prasad Sandaruwan on September 24, 2020, 10:18 am

Adobe premiere pro , aftereffects and blender  වගේ softwares වල වැඩ කරද්දී  I5 3470 vs i5 4570 ලොකු performance වෙනසක් තියෙනවා ද ?second hand price වෙනස 7000 ක් විතර වෙනවා. ඒකට සාදාරනයක් වෙනවාද i5 3470 ට වඩා i5 4570 එකෙන්

3rd and 4th gen දෙකම ddr3 අනික් දේ දෙකම 4cores processors දෙකක් cache එක ram එක වගේ ඒවනම් ටිකක් වෙනස් වෙනව ඉතින් පොඩි වෙනසක් තියෙයි ඒත් 7000ක් වියදන් කරන්න තරම් වටිනාකමක් නෑ. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ssd එකක් ram එකක් දාගන්න එක

0

3rd gen mother board wala... SATA 3 na neda... thibbath hoya gnna amarui

 

 

 

e nisa gnna eka 4th gen gna eka hodai

 

0
Quote from Kit-2 on September 30, 2020, 9:01 pm

3rd gen mother board wala... SATA 3 na neda... thibbath hoya gnna amarui

 

 

 

e nisa gnna eka 4th gen gna eka hodai

 

anyway ඒක ඔයාගෙ කැමැත්තක්

sata II- 300MB/s. sata III - 400MB/s.
ඒත් ඉතින් hard එකක් වැඩ කරන්නෙ 100MB/s වගේ ඉතින් ඒ වගේම sata ssd එකක් වැඩ කරන්නෙ 400Mb/s - 500MBps වගේ ඉතින් දෙකෙ වෙනසක් නම් එන්නෙ නෑ මොකද connection එක powerful hdd එකක්නම් run කරන්නෙ හොද sata ssd එකක් දාන්වනම් ඒක වැදගත් වෙනව sata III එක මමත් කියන්නෙ අලුත් එක හොද්‍යි ඒත් අර price එක ටිකක් over වගේ. all is yours take your decision

Share: