i5 3470 vs i5 3570
 
Notifications
Clear all

i5 3470 vs i5 3570

3 Posts
3 Users
0 Reactions
219 Views
0
Topic starter

i5 3470 =rs6500

i5 3570=rs8000

me deken mokakda ganna hodama .video editing wage thama karanna inne

3 Answers
0

ඔය දෙකෙන් හොදම එක i5 3570 තමා. හැබැයි Video Edditing වල ගොඩක් ලොකු දේවල්, Effect එහෙමනම් ටිකක් lag වෙන්න පුලුවන්.

0
Quote from chanaka sanjeewa on September 13, 2020, 1:09 pm

i5 3470 =rs6500

i5 3570=rs8000

me deken mokakda ganna hodama .video editing wage thama karanna inne

benchmark scores specification බැලුවම නම් cores speed වල වැඩිවීමක් තියෙනව. මම නම් හිතන්නෙ නෑ budget build එකක් කරද්දි ඒ වෙනසට 1500 වියදන් කරන එක සාදාරනයි කියල. budget එක strict නම් 3450 ට යන්න ඒක අව්ලක් නෑ

0
Topic starter

thanks

Share: