i5 3330 vs i5 4570
 
Notifications
Clear all

i5 3330 vs i5 4570

4 Posts
3 Users
0 Reactions
176 Views
0
Topic starter

Video editing , graphic disign වලට second hand build  එකක් කරනවා. දැන් තියෙන game මුත් ඉදලා හිටලා ගහනවා 3D Animation  නුත් ඉගෙනගන්න හිතාගෙන ඉන්නෙ.

i5 3330- රු .6000

i5 4570- රු.12000

මේ වැඩ වලට i5 4570 වටිනවාද  i5 3330 ට වඩා,

තව 7000ක් විතර වියදම් කරා නම් motherboard  එකටත් එක්කම ඇතිවෙයි ,   ඒ ගාන වියදම් කරලා 4th gen එකකට යන එක වටිනවාද

(ගන්න ඉන්නෙ  RX 580 8gbඑකක් , ඒක 27000ක් වෙනවා , ඒකට ගාන ටිකක් මදි මට හිතෙනවා මාස දෙකක් විතර  graphic card ekak  නැතුව  use කරලා , ඊට පස්සේ ඒ graphic card  එක ගන්නවා කියලා , graphic card ekak  නැතුව  use කරකරද්දී  වැඩි perform එකක් ගන්න පුළුවන් වෙයිද i5 3300 ට වඩා i5 4570 එකෙන් )

3rd gen වලට වඩා 4th gen වල fetures තියනවා නම් ඒ ගැනත් කියන්න

  • මේ cpu අර graphic card  එකත් එක්ක හොදට perform කරයිද , සැලකිය යුතු ගුනත්වයක් තියෙයිද
  • නැත්තං 4gb විතර ඇති වෙයිද

 

4 Answers
0

මෙතනදි ඔයා i5 3570 Processor එකට යන්න.(3330 නෙවේ).ඒ ප්‍රොසෙසර් එක i5 4570 processorඑකට සමානයි.ඒ වගේම 4th gen වලට වඩා price එකත් අඩුයි.(පහල පින්තූරය බලන්න)

ඒ වගේම video edditing වලට යනවනම් Nvidia Card එකකට යන්න.ඒවයේ තියන cuda cores premiere වගේ සොෆ්ට්වෙයා වලට උදව් වෙනවා.ඔයා තෝරගත්ත Budget එක අනුව 1060 3GB එක ගන්න.පුලුවන්නම් 6GB එකට යන්න.වැඩිපුර ලැබෙන vram එක ගේමින් වලදි ටිකක් ප්රයෝජනවත් ඒවි ඉස්සරහට.නමුත් 3GB verson එක උනත් ප්‍රමානවත්.

ඒ වගේම ටික කලක් ඉදල Graphic Card එක ගන්නවනම් එතනදි ඔයාට onboard graphic තමයි යූස් කරන්න වෙන්නෙ.එතනදි 4th gen එකේ  onboard Graphic 3rd gen එකට වඩා හොදයි.ඒත් ග්‍රැපික් කාර්ඩ් එක ගැහුවට පස්සෙ ඒක එච්චරම යූස් වෙන්නෙ නෑ.තව ටිකක් මිල වැඩි වෙයි ඉස්සරහට.මොකද doller එකේ අගය වැඩි නිසා.

0

මම නම් හිතන්නේ i5-3330 ගන්න එක වටිනවා i5-4570 එක ගන්නවට වඩා මොකද ඒ දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ ඒකට ඔච්චර ගානක් වියදම් කරන එක අපරදේ....... 2nd hand parts ගද්දී හොද වගකීමක් තියෙන තැනකින් ගන්න. අඩුම තරමේ 6-month warranty එකකටවත් හන්නවනම් හොඳයි.

0

i5 3300 නෙවේ i5 3570 තමයි පොඩි වෙනසක් තියෙන්නෙ.

0
Quote from Senuka X on May 8, 2020, 3:56 pm

i5 3300 නෙවේ i5 3570 තමයි පොඩි වෙනසක් තියෙන්නෙ.

Hmmmm

Share: