Notifications
Clear all

I5 2500K

3 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

12gb ram ddr3

Hdd 500gb + 2tb

Mobo asus p8p67 rev 3.0

Vga 1050 ti  4gb asus strix

 

Gaming case with 5 rgb fan

Dvd rw asus

 

Me pc eka kiytda denna pluwan weida

3 Answers
0

ඔයාගෙ CPU Model එක දාල නැහැනෙ. මේකට හොදම අදහසක් ගන්න පුලුවන් දැනට ikman.lk එකේ දාල තියෙන PC Ad බැලුවනම්.

0
Topic starter
Quote from Priya-PCguide on March 14, 2019, 11:30 pm

ඔයාගෙ CPU Model එක දාල නැහැනෙ. මේකට හොදම අදහසක් ගන්න පුලුවන් දැනට ikman.lk එකේ දාල තියෙන PC Ad බැලුවනම්.

I5 2500k 2nd gen

0

මේකෙ Spec නම් හොදයි දැන් තියෙන Games උනත් ගහන්න. නමුත් එකම දේ Warranty නැති (VGA එක හැර) දේවල් ටිකයි 2nd Gen system එකක් වෙන එකයි. 45 - 50 වගේ අතර දෙන්න පුුලුවන් වෙයි කියල හිතනව නමුත් හරියටම කියන්න බැහැ.

Share: