i5 12400 vs r5 5600...
 
Notifications
Clear all

i5 12400 vs r5 5600g

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

i5 12400 vs r5 5600g mee deken hoda mokak da ,future proof  (without gpu )

natham ryzen 7000 series enakm inna da

1 Answer
0

i5 12400 එකේ cpu performance වැඩි සහ මිලත් අඩුයි, ඒ නිසා එක ගොඩක් හොඳ cpu එකක්. හැබැයි gpu නැතුව gaming වලට නම් 5600G එකේ vega 7 graphic performance ගොඩක් වැඩි intel එකට වඩා.

ඉස්සරහට එන cpu ගැන හරියට අනුමාන කරන්න අමාරුයි, අවශ්‍ය නම් ryzen 7000 release වෙනකම් බලන්න.

Share: