Notifications
Clear all

i5 11600k

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter
  1. i5 11600k vs i5 11400 vs ryzen 5 5600g mee thunen hoda mokak da gpu nathuwa general purpose walata
  2. ryzen 5 5600g ekata x570 motherboard ekak hoda wadi da ,b550 x570 mee deke price podi wenasak nee tiyenne ekai ahuwe
  3. mee prasna dekatama reply karanna 
1 Answer
0

General office, web, video call වැඩ වලට මේ තුනේම ලොකු performance වෙනසක් වෙන්න නැහැ.

Video editing/Rendering වලට 5600G සහ 11600K ටිකක් සමානයි සහ 11400 එක 5-8% වගේ slow. Graphic card එකක් නැතුව gaming නම් 5600G performance වැඩි vega 7 graphic නිසා, graphic card එකක් සමඟ gaming වලට 11600K හොදම, 11400 සහ 5600G දෙක 3-5% වගේ performance අඩුයි ඊට වඩා. Full benchmark ටිකක් බලන්න මේ link එකෙන්.

සමස්ථයක් වශයෙන් ඒ cpu තුන අතර සාමාන්‍යයෙන් පොඩි performace වෙනසක් තියෙන්නේ හැබැයි 11400 එක ගොඩක් මිල අඩු නිසා එක හොඳ option එකක්.

5600G එකකට B550 motherboard හොඳටම ප්‍රමාණවත්, x570 ගියොත් වැඩිපුර ලැබෙන්නේ high speed usb ports, expantion headers වගේ දේවල් ටිකක්.

Share: