Notifications
Clear all

I5 10400f

3 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

I5 10400f proccessor ekata 3200 speed ram ekaa okey da?

3 Answers
0

එකට උපරිම support කරන්නේ 2666mhz ram, ඒ නිසා 3200mhz ගණන් එක අපරාදේ. Z490 motherboard එකක් දැම්මොත් 3200mhz ram වැඩ හැබයි එක සල්ලි නාස්තියක්.

0
Topic starter

Ethakota gaming waladiii mhz speed ekaa balapennee nadda..... ryzen wala 3200mhz ewath support needa

 

0

Ram speed එක බලපානවා, හැබයි අපි cpu එකක් තෝරා ගද්දී ඉස්සෙල්ලාම බලන්න ඕනි cpu එකේ performance. ඊට පස්සේ එකේ support කරන උපරිම ram speed වගේ දේවල්. මේ link එකේ review එක බලන්න.

එතනදි i5 එක 2666mhz ram තිබ්බත් ryzen 3600 එකට වඩා පොඩ්ඩයි gaming performance අඩු. හැබැයි i5-10400F එකේ ගාන ගොඩක් අඩුයි, එනිසයි මම කලින් කිව්වේ i5 එකත් සලකලා බලන්න කියලා.

මෙවැනි reviews සහ benchmarks වලින් cpu performance බලලා ඔයාගේ budget එකට ගැලපෙන cpu එක තෝරාගන්න. CPU වල specifications sheet එක විතරක් බලලා හොඳ තීරණයක් ගන්න බෑ.

Share: