i5 10400 - ryzan 5 ...
 
Notifications
Clear all

i5 10400 - ryzan 5 3400g

3 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

Me dawaswala i5 10400 processor, H410 board dala PC Build ekak karana eka gena adahasak dakwanna. 12 gen eka lankawata ewida? Ryzan 5 3400g build ekak me dawaswala karana eka awasi neda? Build ekak karanawanam me deken mokakda honda?

3 Answers
0

Intel 12th gen release වෙන නිෂිත දිනයක් දීලා නැහැ, සමහරවිට desktop cpu 2021 අග හෝ 2022 මුල වෙයි කියලා කියනවා.

මේ pc එක භාවිතා කරන්න මොකටද?(Gaming, Office/study, Video editing...?)

Graphic card එකක් දානවා ද? පස්සේ graphic card එකක් දන්න බලපොරුත්තු වෙනවා ද?

0
Topic starter

Gaming walatama nam newei Office Study editing wage wada sandaha hadanna hithan inne.

VGA card ekak nam denma ganna wenne ne.

Thank you very much...

0

එහෙම නම් ඔයාට ගැලපෙන්නේ i5 10400 cpu එක (i5 10400 vs 11400 ලොකු මිල වෙනසක් නැත්නම් 11400 ගන්න බලන්න), පොඩි budget එකක් නම් i5 එකට h410/510 MB එකක් හොදයි. හැබැයි පුළුවන් නම් ram,cpu upgrade වලට ලේසි වෙන්න සහ ටිකක් වැඩිපුර performance ගන්න reviews බලලා b460/560 MB එකක් තෝරාගන්න.

Share: