Notifications
Clear all

i3 vs i5

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

i3 2nd gen cpu ekakai , i5 2nd gen cpu ekakai athara thiyana specification wenasa mokakda? Eka graphic disign , video edition , gaming walata බලපාන්නේ කොහොමද

1 Answer
0

අද කලේ අලුත් games වලට cores හතරක් වත් තියෙන cpu එකක් ඔනි. එ වගෙම video editing, design, rendering, modeling වගෙ වැඩ වලට cpu එකෙ cores ගාන වැඩි වෙන තරමට හොදයි.

i3 2nd gen cpu වල තියෙන්නේ core දෙකක් පමණයි, i5 2nd gen cpu වල cores හතරක් තියෙනවා. එ නිසා i5 එක ගොඩක් වැඩ වලට සැලකියයුතු ප්‍රමාණයකින් performance වැඩි i3 එකට වඩා.

Share: