i3 or i5 ..???
 
Notifications
Clear all

i3 or i5 ..???

4 Posts
3 Users
0 Reactions
220 Views
0
Topic starter

මම laptop ඒකේ use කරන්නේ 2nd Gen Core i3 processor ඒකක්...  2nd Gen Core i5 ඒක i3 ඒකට වඩා හොදද...? Onboard Graphics , 5GB ram, 125 SSD තමා තියෙන්නේ.. ..... i5 ඒකෙන් හොද gaming experience ඒකක් ගන්න පුලුවන්ද..? උපදෙස් ටිකක් ඔ්න...!!

4 Answers
0

Laptop 2nd gen i3 එකට වඩා i5 එක හොදයි

0

core i3 2nd gen thiyena lap ekakata core i3 7th gen ekak gahanna pulluwanda?

0

LAPTOP CPU බොහෝ විට පාස්සල එන්නෙ. හරියටම ගැලපෙන CHIP එක තියෙනවනම් - හරියටම වැඩේ දන්න කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් CPU එකට හරියන Power එක laptop එකට ලැබෙන්නෙ නැත්නම් එතනත් ගැටළුවක් එන්න පුළුවන්

0

dawena prashnayak 🙂 ,

Ay task manager eke cores 2y kiyl pennala dxdiag eke ( ) athule (4 cores) kiyl pennanne?

 

Share: