Notifications
Clear all

i3 or i5

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

performance wedima i3 8th generation processor ekakada nattan i5 7th generation processor?

ex i5 7500 or i3 8100

1 Answer
0

මේ දෙකම quad core cpu. 8th gen එකේ පුංචි performance gain එකක් සහ තවත් ඉස්සරහට upgrade options තියෙන නිසා 8th gen i3 එක ගන්න. දැනගන්න අවශ්‍ය cpu vs cpu performance comparison එකක් නම් google කරන්න i5 7500 vs i3 8100 කියල

Share: