i3 9100F vs Ryzen 3...
 
Notifications
Clear all

i3 9100F vs Ryzen 3 3200G

7 Posts
4 Users
0 Reactions
271 Views
0
Topic starter

me deken mona processor ekata yana ekada worth wenne ? mama hithanawa ryzen option eka hodai kiyala, mama methanadi use karana chip set eke prashnayak aththenma mata tyenne , B365 chip set eka and b450 chipset eka issarahata processor eka upgrade karanna hithan thamai ganne . mokakda wadiyenma hoda option eka, mita wada wenas hoda option ekak tynawanm eth kamak naha.

7 Answers
0

CPU performance විතරක් ගත්තාම 9100F එක හොදයි 3200g එකට වඩා. 9100F එකෙ built-in intel HD graphics නැ, AMD 3200G එකෙ built-in vega 8 graphic තියෙනවා.

ඔයා වෙනම graphic card එකක් ගහලා build එක කරනවා නම් අනිවාර්යයෙන් 9100F එකක් ගන්න. වෙනම graphic card ගැහුවාම built-in graphics පාවිච්චි වෙන්නේ නැ.

හැබැයි ඔයා දැනට graphic card එකක් නැතුව පස්සෙ දවසක graphic card එක ගන්න හිතාගෙන build එකක් කරනවා නම් 3200g එක ගන්න. Vega 8 graphic එච්චර powerfull නැ, හැබැයි සාමාන්‍ය games ටිකක් ගහන්න හොදයි.

*intel 9100 එක ගන්න එපා, එකෙ built-in intel graphics තිබාට amd vega 8 graphic තරමට හොඳ නැ.

*ඔයා amd ගියොත් පස්සෙ ryzen 3600 වගෙ cpu එකකට upgrade කරන්න පුලුවන්, Intel ගියොත් intel 9400F වගෙ cpu එකකට upgrade කරන්න පුලුවන්. Upgrading අතින් intel, amd දෙකම හොදයි හැබැයි amd වල පොඩක් වාසියක් තියෙනවා ryzen cpu වල multicore performance වැඩි නිසා. ඉස්සරහට එන games ගොඩක් multicore optimize කරලා එයි.

*b365 vs b450 අතර usb ports, pcie slots, m.2, ram slots, sata ports වගෙ දෙවල් වලින් ලොකු වෙනසක් නැ, හැබැයි b450 motherboards overclocking support කරනවා.

*amd, intel මොන cpu ගත්තත් ram dual channel දුවන්න, amd cpu වලට mhz ගාන වැඩි ram වලින් ලොකු වාසියක් තියෙනවා.

https://youtu.be/I6gFdKaFukM

*මෙ video එකෙ rtx 2080 එකකින් test කරලා තියෙන්නේ, එ නිසා cpu දෙක අතර performance වෙනස හොඳට පෙන්වා

0
Topic starter

Thank you advice ekata, mama amd build ekak gana thamai hithan inne x570 chipset eka aluth eka nisa mn ee chip set eka gana mulinma baluwa eth me weddi tyana board 35000 ta aduwen hambune naha ekai hithuwe b450 ekakata yanna ethanadi apu prashne thamai me chip set eka issarahata upgrade walata prashnayak weida kiyala overclocking aththatama mata one naha mn games wadiya karanne naha, video editing 3d rendering walata thamai yanne. mn hithnawa intel ekakata yanawata wada amd ekakata yana eka issarahata hoda wei kiyala

0

මං හිතුවෙ ඔයා gaming build එකක් කරවා කියලා, gaming වලට intel performance වැඩි නිසායි එක recommend කෙරුවෙ.

ඔයා වැඩියෙන් කරන්නෙ video editing, rendering නම් අනිවාර්යයෙන් AMD හොදයි Intel ට වඩා. Video editing, rendering වගෙ දෙවල් multicore workloads.

ඔයා B450 motherboard එක ගත්තොත් ryzen 3000 series cpu ඔකොම support කරනවා, හැබැයි amd ලගෙ ඊලඟට එන next generation 4000 series cpu support කරයි ද කියලා sure කරන්න බැ.

X570 ගත්තොත් නම් අනිවාර්යයෙන් ඊලඟට එන 4000 series amd cpu support කරයි. හැබැයි ඉතින් ඔයාට දැන් ලොකු ගාණක් වියදම් කරන්න ඔනි x570 ගන්න.

ඔයාගෙ එච්චර ලොකු budget එකක් නැත්තං මං recommend කරන්නෙ හොඳ b450 motherboard එකක් සහ ryzen 3400G (4 cores) cpu එකක් ගන්න. පස්සෙ ඔයාට පුලුවන් ryzen 3600 (6 core), 3700x (8 core), 3900x (12 core) cpu වලට upgrade කරන්න motherboard එක මාරු නොකරන. ඔයාට ලොකු budget එකක් තියෙනවානම් විතරක් x570 ගන්න.

ඔයා video editing කරනවා නම් අනිවාර්යයෙන් ssd එකක් ගන්න, nvme එකක් ගන්න පුලුවන් නම් හොදයි. Hard drive වලින් ලොකු 4K video files editing කරන්න අමාරුයි. Edit කරල ඉවර වෙන files දාන්න විතරක් hard drive පාවිච්චි කරන්න. එහෙම කියලා අර pice gen 4 support කරන්න rs.69,000 වට්න ssd ඔනිත් නැ. සාමාන්‍ය හොඳ එකක් ගන්න.

0
Topic starter

ow godak thank you advice ekata x570 board ekata mn yanawa. ganan wadi unata kamak naha. MSI MPG X570 gaming edge wifi or asus tuf gaming x570 plus me deken recommend karanne mokakda ?

0

@gadgets කියුව වගේ ඔයා මුලින්ම gpu එකක් ගන්නෙ නැත්නම් 3400G එකකට ගිහින්. පස්සෙ gpu එකක් එක්ක 3600 or ඊට උඩ ඒ කලෙ එන 4th gen ryzen එකකට වගේ යන්න. මොකද cores and thread ගාන වැඩි වෙද්දි rendering speed වැඩී වගේම. gpu එකක් ගනිද්දි nvidea එකක් ගන්න amd gpu වලට වඩා nvidea gpu adobe වගේ software වලට හොදට optimize කරල තියෙන්නෙ.

ඔයාගෙ board දෙක ගත්තම දෙකම හොද board දෙකක් මම නම් හිතන්නෙ ඒ දේකේම specs බලන්න brand දෙකම හොදයි. MSI එකේ wifi එහෙමෙ inbuilt තියෙනව ඉතින් ඒ වගේ ඔයාට අවශ්‍ය specs අනුව ගන්න.

@gadgets කියුව වගේ ඔයාට දැනට graphic card එකක් තියෙනවනම් මම recommend කරන්නෙ B450 වගේ board එකකට ගිහින් 3600 වගේ processor එකකට යන්න. oc කරන්නෙත් නැත්නම් B450 එකක් හොදටම ප්‍රමානවත්. ඒ වගේම 3400g එකට වඩා ලොකු performance  වැඩිවීමක් තියෙනව 3600 එකේ. ඒත් ලොකු motherboard එකකට ගියා කියල performance වැඩි වෙන්නෙ නෑ.

ඔයා අනිවාර්‍යෙන් upgrade එකකට යනවනම් ඉතින් ප්‍රශ්නයක් නෑ X570 එකකට යන්න ඒත් 3400g එකනම් change කරන්න වෙයි. පසු කාලීනව අනිවර්‍ය්න්ම

0
Topic starter

mage gpu eka gtx1650 loku balaporoththuwak tynawa amd ryzen 7 ekakata labana awurudde anthima weddi yanna ithin x570 chip set ekata yana eka hodai neda? mokada next year eke ryzen 4th gen eka enna tyana nisa, eyala am4 socket eka wenas karana ekak nathi wei kiyala hithanawa

0

Ow AMD la announce karala thiyena vidihata AM4 socket eka 2020 venakan eyala use karanawalu.

Share: