Notifications
Clear all

I3-9100F

3 Posts
4 Users
0 Reactions
128 Views
0
Topic starter
  1. I3-9100F Processor එකේ අනිත් Processor එක්ක වෙනස්කම් මොනවද
3 Answers
0

ගොඩක් processor තියෙනව market එකේ. ඔයාට i3 9100F එක සහ මොන processors ද සන්සන්දනය කරලා බලන්න ඔනි?

0

මම හිතන්නෙ ඔයාට ප්‍රශ්නෙ ඇත්තෙ F අකුර ගැන.9100F ප්‍රොසෙසර් එකේ ඔන්බෝඩ් ග්‍රැපික් නෑ.ඒ නිසා අනිවාර්යෙන්ම ග්‍රැපික් කාඩ් එකක් යූස් කරන්න වෙනව.

0
Quote from Gayan chamod on May 10, 2020, 10:16 pm
  1. I3-9100F Processor එකේ අනිත් Processor එක්ක වෙනස්කම් මොනවද

ඔය Processor එකේ Graphics Unit එක Disable කරලා තියෙන්නේ ඉතින් ඔයාට Graphics Card  එකක් අනිවාර්යෙන් යොදාගත යුතු වෙනවා.......

Share: