i3 9100f එකද i7 479...
 
Notifications
Clear all

i3 9100f එකද i7 4790ද pubg pc live streaming කරන්න හොද?

2 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

bubg

2 Answers
0

ගොඩක් දුරට i3 එක හොදයි ගේමින් වලට.මේ link එකට ගිහින් බලන්න.

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i7-4790-vs-Intel-Core-i3-9100F/2293vs4054

0
Quote from Priyashan Duminduhewa on May 12, 2020, 3:40 pm

bubg

perfromance nam එක හා සමානයි කියල කියන්නෙ ඒත් සමාන්‍යෙන් මම recommend කරන්නෙ අලුති එකට යන්න කියල.මොකද පස්සෙ උනත් upgrade කරන්න ලෙසී ඒ වගේම අලුත් motherboard අලුත් ram modules ගහන්න ඕනෙ ඉතින් ඒව අලුතින් දැම්මම සාමාන්‍යෙන් අව්රුදු 1.5 වත් upgrade එකක් නැතුව use කරන්න පුලුවන් වෙයිඋ. ඒත් i3 ව්කකින් ලොකු stream එකක් කරන්නම් අමාරු වෙයි පුලුවන්නම් i5 9400f හෝ ryzen 5 3600 වගේ එකකට යන්න බලන්න මොකද ඒක 6 cores නිසා මොකද සාමාන්‍යෙන්  4cores use වෙනව game එකට  එතකොට ඉතුරු වෙන cores වලින් stream එකේ වැඩ බලන්න පුලුවන්.

Share: