Notifications
Clear all

i3 9100f

4 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

i3 9100f cpu ekata corsair 2666mhz ram ekak dammot pradhnayak nadda?  2400mhz ekak dannama onida?

4 Answers
0

RAM speed එක වැඩි වෙද්දී පොඩක් performance උත් වැඩි වෙනවා. Intel cpu වලට 2666mhz හොඳටම ඇති, ඊට වඩා වැඩි speeds සමහර high end motherboard වල විතරයි supported.

AMD cpu වලට නම් 3000,3200,3600mhz වගෙ high speed ram වලින් වැඩක් තිබේ.

0
Topic starter

i3 9100f support 2400mhz ram neda eka awlak nadda?

0

Intel ලගෙ website එකෙ supported ram 2400mhz කියලා තිබාට ඉට වඩා speed ram දන්න පුලුවන්, හැබැයි motherboard එකෙන් support කරන්න ඔනි එ ram speed එක. ඉතින් ඔයාට 2666mhz වෙනකං ram දන්න පුලුවන්. 2666mhz ram ගනන් වැඩි නම් 24000mhz ගියාට කමක් නැ.

Dual channel ram kit එකක් දන්න බලන්න. එ කියන්නේ 8gb තනි ram එකක් වෙනුවට 4gb ram දෙකක් දන්න. 16gb වෙනුවට 8gb දෙකක් දන්න. Dual channel ram වලදී performance ටිකක් වැඩි වෙනවා.

0

ඔයාට ඕන එකකට ගියාට කමක් නෑ ඔයාගෙ motherboad එකට support නම් ඒත් මම නම් කියන්නනෙ 2666Mhz එකකට වඩානම් වැඩි එකකට යන්න එපා වැඩක් නෑ. මොකද intel i5 වගේ වෙනකන් 3200 වගේ ලොකු ඒව දැම්මට ලොකු වෙනසක් නෑ AMD වල තියෙනව වගේ. පහල video එකත් බලලම අදහසක් ගන්න

https://www.youtube.com/watch?v=claAxtPSE8s

Share: