i3 9100 Vs 4th gen ...
 
Notifications
Clear all

i3 9100 Vs 4th gen i7

1 Posts
2 Users
0 Reactions
208 Views
0
Topic starter

i3 9100 4th gen i7 yana deken Mona pc akak hadaganna akada hoda

1 Answer
0
Quote from Manoj Siriwardana on August 19, 2020, 9:59 pm

i3 9100 4th gen i7 yana deken Mona pc akak hadaganna akada hoda

i3 9th gen එකට යන්න දෙකම 4 cores ඒ වගේම i3 9th gen එකක් යනකොට ඔයාට අනික් parts අලුත් ඒව ගන්න පුලුවන් DDR4 ram, අලුත් gen එකේ motherboard එකක් වගේ එතකොට පස්සෙ i7 (8 cores) එකකට උනත් i5 (6 cores) එකකට වගේ upgrade කරගන්න පුලුවන් ඒක නිසා හොදම දේ i3 9th gen යන එක. පුලුවන්නම් ඉතින් 10th gen i3 ගියත් කමක් නෑ. ඔයා external vga එකක් ගහනවනම් F කියල අන්තිමටම තියෙන එක ගන්න ඒකෙ price එක අඩුයි ඒ වගේම intergrated gpu එකක් නෑ

Share: