Notifications
Clear all

i3 2nd gen

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

i3 2nd gen prosseser එකකින් කිසිම ප්‍රශ්නයක් නැතුව windows 10 64 bit version වැඩ කරන්න පුළුවන් ද ,

බැරි නම්-

  • windows 10 64 bit version එක වැඩ කරන්න පුළුවන් පොඩිම cpu එක මොකක්ද
  • i3 2nd gen prosseser  එකේ වැඩ කරන්න පුළුවන් windows letast version එක මොකක්ද
1 Answer
0

i3 2nd gen cpu එකක් ප්‍රමාණවත් windows 10 64-bit run කරන්න.

Windows 10 වලට ඉල්ලන minimum requirements

  • 1ghz cpu
  • 1gb ram for 32-bit
  • 2gb ram for 64-bit
Share: