i3 10th gen ගැන මේක...
 
Notifications
Clear all

i3 10th gen ගැන මේක. උත්තරයක් දෙන්න

2 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

බජට් බිල්ඩ් එකකදි i3 10th gen එකකට යන්න හිතන් ඉන්නව. F සීරීස් එකේ එකක්... මට ගේම්ප්ලේ රෙකෝඩ් කරන එක ගොඩක් වැදගත්. ප්‍රියා අයියගෙ බජට් බිල්ඩ් දෙකකම මං දැක්කා i3 බිල්ඩ් වලින් 60fps තියාගෙන රෙකෝඩ් කරනව ටෙස්ටින් එකේදි. දැනට තියෙන ගොඩක් වගෙ ගේම් i3 10th gen එකක ප්‍රශ්නයක් නැතුව රන් කරන්න පුලුවන් කියල ගොඩක් අය කියනවනෙ. ඒ වගෙම ඒව රෙකෝඩ් කරන්නත් පුලුවන් නේද 60fps තියාගෙන?

 

ස්ට්‍රීමින් පැත්තට ගියොත් i3 10th gen එක කොහොමද perform කරන්නෙ? කෝර්ස් 4ක් නිසා ස්ට්‍රීමින් කරන්න බැරිද? කරන අය ඉන්නවද?

ස්තූතියි.

2 Answers
0

Streaming වලට intel 10th gen i3 එකක් ප්‍රමාණවත්. හැබැයි Game එකේ Settings Tune කරන්න වෙනව. Streaming recording වලටම හදනවනම් 10th gen / 11th gen i5 එකකට යන එක වඩාත් හොදයි.

 

0
Topic starter

තෑන්ක්ස් අයියේ.❤  සාමාන්‍යෙන් මීඩියම් දාල රෙකෝඩ් කරන්න පුලුවන්නෙ නේද? Azus H310M board ekak danna hithn inne

Share: