Notifications
Clear all

I3 10th gen

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

I3-10100 සහ i3-10105 අතර ලොකු වෙනසක් තියනවද. Gaming සහ video editing වලට පාවිච්චි කරන්න.

1 Answer
0

ගොඩක්ම පොඩි වෙනසක් තියෙන්නේ Gaming වලදි එහෙම 1-3% වගේ.
Graphic Card එකක් ගන්නවනම් F series එකකට ගිහින් budget එක එකතුකරගන්න. 10100f එක ප්‍රශ්නයක් නෑ.

Share: