Notifications
Clear all

I/O Shield

3 Posts
4 Users
0 Reactions
217 Views
0
Topic starter

G41t-m6 board ekata set wena i/o pannel ekak hoyaganna widihak nathi weida?ebay eke thiyenawa $2 ..ETH SHIPPING WALATA 106$ YANAWA....Lankaven hoyaganna bari weida?

3 Answers
0

@ananda අයියෙ page එකට දාල අහල බලමුද?

 

0

Podak computer service karanna than walin hala ballanna set wenna ekka hoyaganna berima wenna ekkak ne.

0

2nd hand වගේ කරන Shopඑකකින් තමයි අහල බලන්න වෙන්නෙ. @chandula Page එකට දාල වැඩක් වෙන්නෙ නැහැ. IO shield එක නැතිව ලොකු අවුලක් නම් නැහැ.  Gigabyte Motherboard Range එකකටම එකම විදිහෙ Io shield හරියන්න පුලුවන්.

Share: