I need a better com...
 
Notifications
Clear all

I need a better computer shop. X|(

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

mama website anuwa gihin hungak ewage beluwa Nanotek, Barclays, Winsoft, Gamesstreet, Techzone ewagen price gaththama aduma eka Techzone. Eka honda shop ekakda? Nanotek eke web site ekanam patta eth Price ekka gaththama poddak wediy. Pcguide.lk channel eke video ekata anuwa price ekata mul thena nodee gaththath Techzone eka honda namak thiyana Shop ekak neda? Please honda Shop ekak kiyannako. ?

1 Answer
0

හැම Shop එකක්ම හොදයි. මේක හොදයි මේක නරකයි කියන්න අපට බැහැ. නමුත් මේ Shop ගැන, විශේෂයෙන්ම After Sales service එක ගැන හොයල බලන්න. වියදම් කරන මුදල් වලට අලෙවියෙන් පසු සේවාව ගොඩක් වැදගත්

Share: