How to roll back wi...
 
Notifications
Clear all

How to roll back windows 11 to windows 10?

1 Posts
2 Users
0 Reactions
227 Views
0
Topic starter

Windows 11 වල ඉදන් windows 10 වලට ආය යන්නෙ කොහොමද? දවස් 10කට වැඩිය ගිහින්නන්?

Data loss වෙන්නෙ නැතුව? (C Drive එකෙ loss උනාට කමන්නෑ)

Windows license එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව?

Please help??

1 Answer
0

දවස් 10ය ඉවරයි නම් windows 10 clean re-install එකක් කරන්න වෙනවා.

Microsoft website එකෙන් media creation tool හරහා usb pen drive එකකට win10 installer එක දාගන්න, එකෙන් සමානය විදිහට win10 install කරන්න C: drive එකට (win11 delete වෙනවා).

දැනට තියෙන lisence key එකෙන් win 10 automatically activate වෙනවා, හැබැයි කෝකටත් license key එක backup කරලා තියාගන්න (එකට guide එක).

https://www.microsoft.com/en-us/software-download/windows10

Share: