how to choose a mot...
 
Notifications
Clear all

how to choose a motherboard for rtx 3060 ti ?

1 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

b450 PCIe 3.0 support කරන motherboard  එකකට nvidia rtx 3060 ti PCIe  4.0  එකක් use කරොත් performance අඩු වෙයිද? b550 එකකට යන එකද හොඳ? b450 motherboard PCIe 4.0 support කරන්නෑ නේද?

1 Answer
0

සාමාන්‍යයෙන් games වල 1-3% වගේ performance අඩුවක් තියෙන්නේ pcie gen3 vs gen4. ඒ නිසා B450 motherboard pcie gen3 අවුලක් නැහැ. ඉස්සරහට upgrades ගොඩක් කරන්න ඉන්නවා නම් b550 වඩා සුදුසුයි.

ප්‍රධානව වැදගත් දේ තෝරගත්ත cpu එකෙන් rtx 3060ti එක bottleneck වෙනවා ද බලන එක.

Share: