How to chek CPU Det...
 
Notifications
Clear all

How to chek CPU Details

2 Posts
3 Users
0 Reactions
275 Views
0
Topic starter

*  CPU eke CACHE eka , CPU eke Cores & Threads wage dewal SYSYTEM walin balagnna vidiyak tiyanawada ?

** use ekak ganna giyama me dewal balagnna vidiyak thiyanwada ?  ewa hoyaganne kohomada , hema processor ekakama dala natnm ?

2 Answers
0

Windows task manager eke pennanawa oya details tika. CPUz wage software use karannath puluwan

0

ලේසිම විදිහ model number එක search කරල අදාල සමාගමේ product website එකෙන් තොරතුරු බලාගන්න එක. නැත්නම් සරලම විදිහ තමයි @chamth කිව්ව වගේ CPU-Z software එක දාන එක. මේක 2MB වගේ වෙන්නෙ. Download කරල phone එකේ තියාගන්න.

මේකෙන් Full system Details බලාගන්න පුලුවන්.

Share: