How My PC build
 
Notifications
Clear all

How My PC build

3 Posts
4 Users
0 Reactions
268 Views
0
Topic starter
  • I7 9700F
  • Asus ROG Strix H370
  • RAM ddr4 8gb
  • 240GB Nvme m.2
  • 1 TB HDD
  • Asus strix GTX 1060
  • 750W power supply
  • Coolermaster H500 casing

මේකේ මොනවා හරි ගැලපෙන්නේ නැති parts තියෙනවනම් හරි මිිට වඩා හොඳ ideas තියෙනවනම් කියන්න ?

මම graphics designing( PS , LR , PR  , all Adobe apps ) , gaming කරන්න ඉන්නේ .PC එක හදන්න ඉන්නේ මෙහෙම .

3 Answers
0

ඇත්තටම බජට් එකත් එක්ක බලනකොට හොදට තෝරගෙන තියෙනවා ඒ වගේම කේසින් එකෙත් ප්‍රශ්නයක් නෑ පස්සෙ සමහර දේවල් වලින් අප්ග්‍රේඩ් කරන්නත් පුලුවන්

0

කිසිම ප්‍රශ්නයක් නෑ psu එකනම් තව අඩු කරත් කමක් නෑ ඔය build එකට 600w එකක් උනත් හොදටම ප්‍රමානවත්. පස්සෙ අලුත් gpu එකකට මාරු වෙන්න බලන්න. නැත්නම් අලුතින් ගන්නවනම් 1650 super එකකට වගේ යන්න බලන්න 1060 එක වගේම performance හම්බෙයි. psu එක වගේ brand new දාන්න

0

premiere pro use krnwnm f processors ganna epa. quick sync nethi hinda paduyi.

Share: