High cpu useage at ...
 
Notifications
Clear all

High cpu useage at normal use

3 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

Lagadi idan mage cpu eka 100% use wenawa file ekak open karaddith , kalin cod4 wala 80 fps wage giya dan 30-50fps yanne , ewagema hodatama slow wela aduma gane YouTube eke video ekak skip karannawath ba echchratama slow wela

Laptop space

i3 M380

3gb ram

no vga

3 Answers
0

සමහරවිට background software/virus එකකින් cpu performance භාවිතා කරනවා ඇති, background software close කරන්න සහ Virus guard එකකින් scan කරලා බලන්න.

තව thermal ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් msi Afterburner වගේ software එකකින් cpu temperature සහ clock speed බලන්න. Cooling fan එක වැඩ ද බලන්න සහ දුල්විලි සුද්ද කරන්න.

0
Topic starter

Cores 4 n ekai pennanne task manager eke

0

Windows key+R ඔබලා msconfig type කරලා enter කරන්න. ඒ එන system configuration එකේ boot>advance options>number of processors 4 දලා restart කරන්න.

CPU-Z දාලා බලන්න cores & threads ප්‍රමාණය.

Share: